Аналитика Telegram-канала
Подписчики
23 115
Охват за 24 ч
212
ER за 24 ч
0,92%
Публикаций
1 108
Динамика подписчиков
7 дней
30 дней
6 месяцев
Больше
24 окт27 окт30 окт
Показаны последние 7 дней
Больше истории →
Охваты публикаций
10:14
142
Средний охват
142
Лучший результат
Показаны 1 публикация за 25 октября
Больше статистики →
Упоминания
205
Упоминаний
78
Из них репостов
38
Каналов
755
Упоминаний
196
Из них репостов
29
Каналов
Последние посты
1 из 1 108 1 из 1 108🤫 ඔන්න ගොඩක් අය ඉල්ලපු Time Table Plan එක අපි හෙට ඉදන් පටන් ගන්නවා...
━━━━━━━━━━━━━━━━
2027 A/L REVISION BATCH🌪
🎯MISSION: 3A MASTER PLAN
━━━━━━━━━━━━━━━━
🔢🔢🔢🔢 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ සියලුම විෂය නිර්දේශ ඒකක, කෙටි සටහන් සහ පසුගිය විභාග ප්රශ්න පත්ර ආවරණය වන පරිදි සකස් කරන ලද විශේෂ දෛනික අධ්යයන වැඩපිළිවෙළක් හෙට දින සිට මෙම Channel එක හරහා ක්රියාත්මක වේ.
📌වැඩසටහනේ ප්රධාන ඉලක්ක හා විශේෂතා:
🌌🌌ඉලක්කගත අවසන් දිනය:
2027 ජූලි 10 (2027/07/10) වන විට සම්පූර්ණ විෂය නිර්දේශය, Short Notes සහ Past Papers ආවරණය කර අවසන් කෙරේ.
🌌🌌විෂය නිර්දේශයේ උපරිම ආවරණය:
Resource Books සහ ගුරු මාර්ගෝපදේශ පදනම් කරගනිමින් සෑම පාඩමකම සියලුම Theory Points ආවරණය වන පරිදි දෛනික ඉලක්ක සැකසේ. සෑම පාඩමකටම අදාළව විභාගයට අවශ්ය Marking Points සහිතව Lesson-wise Short Notes සම්පූර්ණ කරවනු ලැබේ.
🌌🌌10-Year Past Papers — වට 03ක්:
සෑම ප්රධාන විෂයකටම අදාළව පසුගිය අවුරුදු 10ක ප්රශ්න පත්ර සම්පූර්ණයෙන්ම 03 වතාවක් ලියවා Marking Schemes අනුව ස්වයං ඇගයීමක් (Self-Evaluation) සිදු කෙරේ.
🌌🌌 හැමෝටම ගැලපෙන විදයට Time Tables හදලා තියෙන්නෙ :
Maths Stream: Combined Maths + Physics + Chemistry / ICT
Bio Stream: Biology + Chemistry + Physics / Agricultural Science / ICT
(ඔබ තෝරාගත් ඕනෑම විෂය සංකලනයකට ගැළපෙන පරිදි දෛනිකව විකල්ප ලබාදේ).
🌌🌌පාසල් හා පන්ති වේලාවන්ට ගැළපෙන කාලසටහන:
සිසුන් පාසල් හා උපකාරක පන්ති නිමවී නිවසට පැමිණෙන කාලය සැලකිල්ලට ගෙන, අධ්යයන කාලය හවස 04:00 සිට රාත්රී 12:00 දක්වා (පැය 08ක කාලයක්) ලෙස සකස් කර ඇත.මෙයට තේ විවේකය (Tea Break) සහ රාත්රී ආහාර විවේකය (Dinner Break) ක්රමානුකූලව ඇතුළත් වේ.
━━━━━━━━━━━━━━━━
⏰දෛනික කාලසටහන නිකුත් වන වේලාව:
හෙට දිනට අදාළ නිශ්චිත පාඩම් ඒකක සහ ප්රශ්න පත්ර ඉලක්ක සහිත Daily Study Timetable එක සෑම දිනකම රාත්රී 11:30ට මෙම Channel එකට Publish කරනු ලැබේ.
━━━━━━━━━━━━━━━━
😏මේක miss කරගන්න නම් එපා... අපි මේක ඔයාලා හැමෝටම Free කරන්නෙ... ඒ ලෙවල් අවුල් ඉන්න අය දැන්ම සෙට් වෙන්න... ⚡️
ඔයාගේ යාලුවටත් පුලුවන් ඉක්මනින් #SHARE කරන්න..
🅰️ T.me/SL_EDUCATION_A_L 🅰️
ещё
142
0
25 окт, 10:14
Продолжить анализ этого канала
- История роста подписчиков
- Просмотры и охваты публикаций
- Кто упоминает канал и кого упоминает он
- Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней