Не попадитесь на накрученные каналы! Узнайте, не накручивает ли канал просмотры или подписчиков Проверить канал на накрутку
Прикрепить Телеграм-аккаунт Прикрепить Телеграм-аккаунт

Телеграм канал «»

Подписчики
Всего
834
Сегодня
0
Просмотров на пост
Всего
13
ER
Общий
1.51%
Суточный
1.08%
Динамика публикаций
Telemetr - сервис глубокой аналитики
телеграм-каналов
Получите подробную информацию о каждом канале
Отберите самые эффективные каналы для
рекламных размещений, по приросту подписчиков,
ER, количеству просмотров на пост и другим метрикам
Анализируйте рекламные посты
и креативы
Узнайте какие посты лучше сработали,
а какие хуже, даже если их давно удалили
Оценивайте эффективность тематики и контента
Узнайте, какую тематику лучше не рекламировать
на канале, а какая зайдет на ура
Попробовать бесплатно
Показано 7 из 410 постов
Смотреть все посты
Пост от 25.10.2026 15:40
1
0
0
ඔයාගේ මුලු අනාගතේම තීරණය වෙන්නේ මේ 🔔
මොහොතේ පංතියේ ඉන්න විදිහෙන්❤️

Full Video 👇

https://youtube.com/shorts/oUbLQ4PDTjA?feature=share

නිපුන් මද්දුමගේ👋
එන්න අලුත් හද බලන්න 📣
Пост от 24.10.2026 16:34
1
0
0
දැන් සම්බන්ධ වන්න 🔔
රසායනික ගණනය DAY 04 📣

https://www.youtube.com/live/lBiG5mhuHlE?si=xT79l75dqr6Na5Lb
Пост от 24.10.2026 14:05
1
0
0
🧪 අනුමාපන FREE SEMINAR 🔥

⏩ 2027 CHEMISTRY

හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢

A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්.

මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯

1) REDOX අනුමාපන
2) අම්ල භෂ්ම අනුමාපන
3) කාබනේට අනුමාපන

මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

🔰 සිප්වින් කුරුණෑගල
නොවැ.02 සඳුදා
පෙ.ව.7.30 - 4.30.

0714683239 - whatsapp
0372231010 - call
0703419920 - cal

🔰 SyZyGy ගම්පහ,
නොවැ.03 අඟහරුවාදා,
පෙ.ව.7.30 - 4.30.

0714683239 - whatsapp
0777688507 - call

🔰 SyZyGy නුගේගොඩ
නොවැ.04 බදාදා,
පෙ.ව.7.30 - 4.30.

0781663839 - whatsapp
0777453275 - call

🔰 සිසුල්කා රත්නපුර
නොවැ.06 සිකුරාදා,
පෙ.ව.7.30 - 4.30.

0706330330 - whatsapp
0712643509 - call

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖

මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚

හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫

💬 Telegram:
telemetr.me/NMCHM

💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Пост от 24.10.2026 06:06
2
0
0
📣
රසායනික ගණනය [ DAY 04 ] 😍🔥

2027 CHEMISTRY SMART REVISION

📌 YOUTUBE LIVE 📌

🔘අද,
🔘ඔක්තොම්බර් 24,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.

රසායනික ගණනය පාඩම නැවත එක වතාවක් මුල ඉඳලා ඉගෙනගන්න මේක තමයි ඔයාට හම්බෙන හොඳම අවස්ථාව.අද රෑ 7.00ට සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව පහත link එකෙන් සම්බන්ධවන්න..💪

🔔 YouTube Live link:-
https://www.youtube.com/live/lBiG5mhuHlE?si=H95ayb7f8N2eV2EZ

රසායනික ගණනය Tute එක..👇

🔖 SM Tute:-
telemetr.me/NMchemistrynotes/316

🔖 EM Tute:-
telemetr.me/NMchemistrynotes/318

යාලුවන්ටත් කියන්න.💖

🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Пост от 23.10.2026 05:54
1
0
0
හීන ඇතුලේ ජීවත් වෙන
ඒ හීන වෙනුවෙන් තදින් විශ්වාස කරන
ඒ වෙනුවෙන් කැපකිරීම් ගොඩක් කරන
හැම ලස්සන පුංචි හිතකටම 💗

දවසක ඒ හීන ඇතුලේ ලස්සනට හුස්ම ගන්න පුළුවන් කාලයක් ලැබෙනවා ❗️🤍

ඉතින් ඔයා ඔයාව විශ්වාස කරන්න !!! ඔයාට පුලුවන් 🫶🏻✨

Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: 👋
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

නිපුන් මද්දුමගේ
එන්න අලුත් හද බලන්න 🌝
Пост от 21.10.2026 19:54
1
0
0
Inorganic මතක තියාගන්න හොදම විදිහ 🔥

Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp:❤️
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

නිපුන් මද්දුමගේ 📣
එන්න අලුත් හද බලන්න 👋
Пост от 21.10.2026 16:28
1
0
0
Moon Light Session Day 03 📣

දැන් සම්බන්ධ වන්න ❤️

https://www.youtube.com/live/DvKMu5A89Xs?si=YdPvsD_F56J7nPan
Смотреть все посты