Тарифы до −50% до 30.11
Аналитика Telegram-канала
Подписчики
36 123
Охват за 24 ч
5,4K
ER за 24 ч
15,05%
Публикаций
1 956

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
20 ноя23 ноя26 ноя
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

25.1125.1125.1125.1126.1126.11
642
Средний охват
1,6K
Лучший результат
Показаны 6 публикаций — последние в канале Больше статистики →

Упоминания

1 390
Упоминаний
133
Из них репостов
100
Каналов
ECHEM'27 | Nugegoda 25 ноя · охват 79
Все упоминания

Последние посты

3 из 1 956 2 из 1 956
Фото
සියලුම පන්ති වල දෙසැම්බර් මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් Study Pack ලෙස ලබාගැනීමට අවස්තාව ඇත. 💻 Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ් අඩවිය හරහා ලබාගත හැක. https://info.echem.lk 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
ещё
1 082 0 26 ноя, 10:05
Фото
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න. Website Link : https://feedback.echem.lk/#complains ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
ещё
794 0 26 ноя, 05:35
Фото
2028 Theory පන්තියේ මෙම සතියේ වැඩ 1️⃣ සියලුම සිසුන් රසායනික ගණනය පාඩමට අදාළ Work Book 1 හි Session 4 ඔස්සේ 14 සිට 20 දක්වා ඇති ගැටලු විසදීම. (පිළිතුරු පත්‍රය - https://t.me/echemres28T/10815/10888) 2️⃣ නුගේගොඩ පන්තියේ සිසුන් හා ඊට සමගාමීව online ලෙස සම්බන්ධ වූ සිසුන් පමණක් රසායනික ගණනය Work Book 1 හි Session 3 හි 7 ගැටලුවට අදාළ Discussion video එක අධ්‍යනය කිරීම. (Discussion Video - https://youtu.be/PV8u9sJzrP8?si=2PbDvPJW7a2tsUOP) 3️⃣ ගම්පහ පන්තියේ සිසුන් හා ඊට සමගාමීව online ලෙස සම්බන්ධ වූ සිසුන් Daily Recap එක සඳහා පිළිතුරු සැපයීම. (පිළිතුරු පත්‍රය - https://t.me/ECHEM28T/2031 ) 4️⃣ මෙම සතියට අදාළ Weekly Review සහ Daily Dose වල ඉතිරි වැඩ තිබේ නම් ඒවා අවසන් කිරීම. ☑️ ඉහත වැඩ සඳහා අවශ්‍ය පිළිතුරු විවරණ සියල්ල 2028 Resources Group (https://t.me/echemres28T) එක හරහා ලබා දේ. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
ещё
79 1 4 25 ноя, 21:20
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней