Аналитика Telegram-канала
Подписчики
2 217
Охват за 24 ч
294
ER за 24 ч
13,26%
Публикаций
759
Динамика подписчиков
7 дней
30 дней
6 месяцев
Больше
4 ноя7 ноя10 ноя
Показаны последние 7 дней
Больше истории →
Охваты публикаций
08.1108.1108.1109.1109.1109.11
19
Средний охват
49
Лучший результат
Показаны 6 публикаций — последние в канале
Больше статистики →
Упоминания
98
Упоминаний
0
Из них репостов
10
Каналов
98
Упоминаний за 90 дней
0
Из них репостов
13
Каналов за 90 дней
Последние посты
3 из 759 2 из 759
📚 2028 THEORY
📚 CHEMISTRY
📚 CHARITHA DISSANAYAKE
Online මගින් ගම්පහ SyZyGy ආයතනය හරහා සම්බන්ධ වන ඔබ වෙත මෙම මසට අදාල නිබන්ධන නොමිලයේම ඔබගේ නිවසට එවීමට අප සියලු කටයුතු සූදානම් කර ඇත.
ඒ සදහා ඔබ අදාල පන්ති ගාස්තු ගෙවා 0776361017 whatsapp පණිවිඩයක් යොමු කර පන්තිය Active කරගත් පසු,
🔘2028 THEORY
🔘ඔබ සම්බන්ධ වන පන්තිය
🔘Charitha Dissanayake
🔘ඔබගේ නම
🔘ලිපිනය
🔘සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක්
සදහන් කර 0742372961 දුරකථන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
💬 0742372961 - whatsapp
[ හැකියාවක් ඇති සියලුම දරුවන් ආයතනයට පැමිණ පන්ති ගාස්තු ගෙවා නිබන්ධන රැගෙන යාමට කටයුතු කරන්න. ]
♻️ SyZyGy - ගම්පහ ♻️
Thank you..! ❣️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
ещё
9
0
9 ноя, 06:35
⭕
2028 - CHEMISTRY
📍 SyZyGy ගම්පහ
🅾️ මෙම පණිවිඩය Online සිසුන් සඳහා පමණි.
SyZyGy ගම්පහ ආයතනයේ 2028 THEORY, ADVANCED THEORY, THEORY PAPER පන්ති ගාස්තු හා ගිණුම් අංක පහත පරිදි වේ.
✅ 2028 Admission Fee - 900/=
✅ 2028 Theory Only (T) - 4000/=
✅ 2028 Advanced Theory Only (AT) - 5000/=
✅ 2028 Theory Paper Only (TP) - 3000/=
අලුතින් සම්බන්ධ වන දරුවන් එක්වරක් පමණක් ගෙවිය යුතු Admission ගාස්තුව ඇතුලුව අදාල මාසයට පන්ති ගාස්තුව ගෙවිය යුතුය.
🔅 Theory පන්ති සම්බන්ධවන දරුවන් Theory Paper පන්ති සම්බන්ධ වීමේදී අමතරව ගෙවිය යුතුවන්නේ රු.2000/= කි.
🔅 Theory පන්ති සම්බන්ධවන දරුවන් Advanced Theory පන්ති සම්බන්ධ වීමේදී අමතරව ගෙවිය යුතුවන්නේ රු.2500/= කි.
⭐️සියලුම දරුවන් සෑම මාසයකම දෙවන සතිය වන විට පන්ති ගාස්තු ගෙවා නිබන්ධන ලබා ගැනීමට කටයුතු කරන්න.
මුදල් බැර කිරීමෙන් පසු ඔබගේ විස්තර පහත දුරකතන අංකයට whatsapp කරන්න.
💬 0776361017 - whatsapp
⭐️Online මගින් සම්බන්ධවන සිසුන් Online කොටසට පමණක් මුදල් ගෙවීම් සිදු කරන්න.විස්තර whatsapp කිරීමේදි ඒ බව පැහැදිලිව සදහන් කරන්න.
🔻 SyZyGy - ගම්පහ 🔻
Thank U..! ❣️
#Online
#Gampaha
ещё
14
0
9 ноя, 04:30
🛑 RECORDING ALERT 🛑
🔰2028 THEORY
🔰CHEMISTRY
🔰CHARITHA DISSANAYAKE
⚜ 2026/11/08 ඉරිදා
[ රසායනික ගණනය ]
චරිත දිසානායක ගුරුතුමාගේ රසායන විද්‍යා පන්තියේ ඔබට යම් පන්තියක් සම්බන්ධ වීමට නොහැකිව මඟහැරුනොත් එහි Recording විකාශනය ලබාගත හැක.
ඒ සඳහා ඔබ අපගේ www.syzygy.lk වෙබ්අඩවිය භාවිතා කළ යුතුය.එහිදී ඔබගෙන් Phone Number එකක් ඉල්ලන අතර ඒ සඳහා ඔබ ආයතනයට Register වීමේදී ලබාදුන් දුරකථන අංකය හෝ ආයතනය විසින් ලබාදුන් Barcode අංකය ඇතුලත් කරන්න.පසුව එම දුරකථන අංකය වෙත OTP එකක් SMS එකක් මගින් ලැබේ.එම OTP අංකය ඇතුලත් කර Logging වන්න.
⚠️ ඔබ සම්බන්ධ වන්නේ Online ඔස්සේනම් "2028 THEORY - ONLINE" කොටස ද, ඔබ සම්බන්ධ වන්නේ භෞතිකවනම් "2028 THEORY - PHYSICAL" කොටස ද නිවැරදිවම තෝරන්න.
ඊට සම්බන්ධ වැඩිදුර අවබෝධයක් ඔබට පහත වීඩියෝ නරඹා ලබාගත හැක.
1⃣ SyZyGy වෙබ් අඩවිය සදහා ලියාපදිංචි වන ආකාරය:-
https://youtu.be/92OrZqNT3o0
යම් ගැටලුවක් වේනම් හෝ ඔබ අලුතින් සම්බන්ධවන දරුවෙක්නම් 0714683239 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
💬 Telegram:
https://t.me/CD28GM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l
♻️ SyZyGy - ගම්පහ ♻️
☎ WhatsApp - 0714683239
Hot Line - 0777 67 47 47
Thank you..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
ещё
8
0
9 ноя, 03:41
Продолжить анализ этого канала
- История роста подписчиков
- Просмотры и охваты публикаций
- Кто упоминает канал и кого упоминает он
- Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней