Тарифы до −50% до 30.11
Аналитика Telegram-канала
Подписчики
1 459
Охват за 24 ч
10
ER за 24 ч
0,69%
Публикаций
3 124

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
22 ноя25 ноя28 ноя
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

20.1123.1124.1125.1126.1127.11
2
Средний охват
3
Лучший результат
Показаны 6 публикаций — последние в канале Больше статистики →

Упоминания

459
Упоминаний
235
Из них репостов
33
Каналов
Нет примеров за последние 90 дней
Все упоминания

Последние посты

3 из 3 124 2 из 3 124
Фото
ඔයාගේ හීනේ වෙනුවෙන් හැම තප්පරයකම ඔයා මහන්සි වෙනවා.💕 ජීවිතේ සමහර වෙලාවට මහන්සි දැනෙයි, එපා වෙයි, තනිකමක් දැනෙයි. ඒත් ඒ හැම හැඟීමකටම වඩා ඔයාගේ හීනය ඔයාට වටිනවා.පොඩි විවේකයක් අරන් වුණත් ඔයා ආයෙත් ඔයාගේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා. අද දවසේ කරන පුංචි උත්සාහයකින් වුණත් හෙට ලොකු වෙනසක් වෙන්න පුළුවන්. 💫 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🌝 එන්න අලුත් හද බලන්න📣
ещё
2 0 27 ноя, 07:46
Фото
🎯 MISSION A+ FULL SYLLABUS PAPER CLASS 2027 A/L CHEMISTRY 🏆 🔥 LEGENDARY PAPER CLASS 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්. Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න. වැඩි විස්තර සඳහා, 💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious *අසනීප තත්ත්වය නිසාවෙන් මෙම දින දෙකේද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදු නොවන අතර එහි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බදාදා ප.ව.2.15-5.30 දක්වා esisulka App හා esisulka.lk ඔස්සේ පැවැත්වේ.ඉන් පසු එහි Recording විකාශයද නැරඹිය හැක.* Online පන්තියට සම්බන්ධ වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... 🎓 හෂාන් හසලංක.
ещё
1 0 26 ноя, 12:18
Фото
🚀 චාලක රසායනය DAY 03... 🔥 TUTE NO 02 ආරම්භ වේ.. ⚜️ 2027 REVISION A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ 3 ක් හෝ 4 ක් ලැබෙන, අනිවාර්යයෙන්ම Structured හෝ Essay ප්‍රශ්න ලැබෙන පාඩමක් තමයි චාලක රසායනය කියන්නේ.💯 🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅 🔘 හෙට, 🔘 නොවැම්බර් 26, 🔘 බ්‍රහස්පතින්දා, 🔘 පෙ.ව.7.30 - 2.00. 💧 Paper Class: ප.ව.2.30 - 6.00. අපි සියලුම Theory මුල ඉදලා උගන්වලා ගණන් ගොඩාක් හදනවා.💖 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්. Online සම්බන්ධවන දරුවන් e-Sisulka App ඔස්සේ සම්බන්ධවන්න. 🪼 Telegram Channel:- https://t.me/NMCHM 🍃 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K 🤔 සිසුල්කා - රත්නපුර 🤔 ☎️විමසීම් 0706330330 - whatsapp 0712643509 - call 🟢🟢🟢🟢🟢 Thank you.! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
ещё
1 0 25 ноя, 09:21
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней