Тарифы до −50% до 30.11
Аналитика Telegram-канала
Подписчики
6 112
Охват за 24 ч
347
ER за 24 ч
5,68%
Публикаций
739

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
22 ноя25 ноя28 ноя
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

19.1119.1120.1121.1124.1126.11
100
Средний охват
357
Лучший результат
Показаны 6 публикаций — последние в канале Больше статистики →

Упоминания

783
Упоминаний
122
Из них репостов
54
Каналов
Все упоминания

Последние посты

3 из 739 2 из 739
Фото
🔤🔤🔤🔤🔤🔤🔤 Welcome to the 2027 THEORY Chemistry class. For more information about the classes, join the desired Channel and Group via the link below. 2027 THEORY රසායන විද්‍යා පන්තියට සම්බන්ධ වූ ඔබව සාදරයෙන් පිළිගනිමු. පන්ති පිළිබඳව වැඩිදුර විස්තර සඳහා පහත link ඔස්සේ ඔබට අවශ්‍ය Channel සහ Group වෙත සම්බන්ධ වන්න. ⭐️ 2027 THEORY GAMPAHA https://t.me/CD2027GM ⭐️ 2027 THEORY NUGEGODA https://t.me/CD2027NU ⭐️ 2027 THEORY RATHNAPURA https://t.me/CD2027RP ⭐️ 2027 PAPER CLASS https://t.me/CD2027P ⭐️ 2027 WHATSAPP CHANNEL https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542 ⭐️ 2027 DISCUSSION GROUP https://t.me/CD2027GROUP ⭐️ ASK CHEMISTRY TEAM GROUP https://t.me/+iZy4l7z-w0ozNzk1 Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
ещё
357 1 26 ноя, 06:02
Фото
🪷 උතුම් ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්සානං" 📍අර්ථය: මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න. (මහා වග්ගපාළි - මහාවග්ගය) 🌸 ඉල් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම: 🚨 මෛත්‍රී බෝධි සත්ත්වයන් විවරණ ලැබීම. 🚨 ප්‍රථම ධර්මදූත 60 නම ධර්ම ප්‍රචාරණයෙහි යෙදවීම. 🚨 තුන්බෑ ජටිලයන් දමණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම. 🚨 දෙව් ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාවරෝහණය. 🚨 අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම. 🚨 පසුවස් පවාරණය සහ කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහොය දිනය වීම. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් ඉල් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
ещё
9 0 24 ноя, 06:05
Фото
✅ ළමයි, හෙට Chemistry Syllabus එකේ ඔයාට වැදගත්ම දවසක්.A/L Paper එකෙන් ලකුණු 24ක් අපි පටන්ගන්නවා.🏹🔥 තැනින් තැනින් සරල සරල කොටස් වලින් Organic වගේ පාඩමක් ඉගෙනගෙන ඔයාට පුළුවන් කියලා හිතුනට A/L Paper එකේදී ඔයා හිතන විදිහට කීයටවත් ලකුණු ගන්නනම් බැහැ.මේ වැඩේදී ඔයා සිද්ධාන්තවල ගැඹුරටම ගිහින් විෂය ඉගෙන ගන්න ඕනි.ඒ කියන්නෙ Organic වලින් කොතනින් ඇහුවත් වැඩේ ඔයාට ගොඩ දාගන්න පුලුවන් කම තියෙන්න ඕනි.අන්න එතනට ඔයාව ගෙනියන්න අපි මේ වැඩේ වෙනුවෙන්ම වෙනස්ම Plan එකක් ඔයාට හදලා තියෙනවා.✌️ හෙට පාඩමේ ආරම්භය නිසා හැමෝම Physical පන්තියට එන්න.මෙතෙක් Online 🛜 සම්බන්ධ වුන, Recording බලපු හැමෝම හෙට ආරම්භක දවස නිසා භෞතිකව පන්තියට සම්බන්ධ වෙන්න උත්සහ කරන්න.දුර ප්‍රදේශවල දරුවන් හෙට අනිවාර්‍යෙන්ම Live ම සම්බන්ධ වෙන්න. පාඩමක ආරම්භයේදිම පන්තියට සම්බන්ධ වෙන එක ඉතා වැදගත්.💯 ඔයාට ඇතිවන විෂය ගැටලු පාඩම යන වෙලාවෙදීම විසඳගන්නත් පුලුවන්.ඒනිසා හැමෝම හෙට Physical පන්තියට සම්බන්ධ වෙන්න.💖 🔰 2027 THEORY | CHEMISTRY 🔥 ORGANIC... 🔥 🛑 FREE ENTRANCE 🛑 🛜 PHYSICAL + ONLINE 🗓 නොවැ. 22 හෙට | ඉරිදා ⏰ පෙ.ව. 7.30 - 12.00 📌SyZyGy - ගම්පහ Organic ගොඩදාගන්න බලාගෙන ඉන්න ඔයාගේ යාළුවන්ටත් දැන්ම මේ පණිවිඩය Share කරන්න.. 💖👇 💬 Telegram: https://t.me/CD2027GM 💬 WhatsApp: https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542 ☎️ විමසීම්: 💬 0714683239 - call 📞 0777688507 - whatsapp ☎️ Hot Line: 0777674747 Thank U...❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹 Charitha Dissanayake 🔹 Chemistry Team #අපි_තමයි_අහස
ещё
130 1 21 ноя, 14:25
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней