Тарифы до −50% до 30.11
Аналитика Telegram-канала
Подписчики
2 292
Охват за 24 ч
38
ER за 24 ч
1,66%
Публикаций
3 424

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
21 ноя24 ноя27 ноя
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

20.1121.1121.1123.1124.1127.11
4
Средний охват
5
Лучший результат
Показаны 6 публикаций — последние в канале Больше статистики →

Упоминания

892
Упоминаний
26
Из них репостов
40
Каналов
Все упоминания

Последние посты

3 из 3 424 2 из 3 424
Фото
ඔයාගේ හීනේ වෙනුවෙන් හැම තප්පරයකම ඔයා මහන්සි වෙනවා.💕 ජීවිතේ සමහර වෙලාවට මහන්සි දැනෙයි, එපා වෙයි, තනිකමක් දැනෙයි. ඒත් ඒ හැම හැඟීමකටම වඩා ඔයාගේ හීනය ඔයාට වටිනවා.පොඩි විවේකයක් අරන් වුණත් ඔයා ආයෙත් ඔයාගේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා. අද දවසේ කරන පුංචි උත්සාහයකින් වුණත් හෙට ලොකු වෙනසක් වෙන්න පුළුවන්. 💫 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🌝 එන්න අලුත් හද බලන්න📣
ещё
2 0 27 ноя, 07:46
Фото
🪷 උතුම් ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය දෙවමනුස්සානං" 📍අර්ථය: මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න. (මහා වග්ගපාළි - මහාවග්ගය) 🌸 ඉල් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම: 🚨 මෛත්‍රී බෝධි සත්ත්වයන් විවරණ ලැබීම. 🚨 ප්‍රථම ධර්මදූත 60 නම ධර්ම ප්‍රචාරණයෙහි යෙදවීම. 🚨 තුන්බෑ ජටිලයන් දමණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම. 🚨 දෙව් ලොව සිට මිනිස් ලොවට වැඩමවීමෙන් පසු වදාළ දේවාවරෝහණය. 🚨 අගසව් සැරියුත් මහ රහතන් වහන්සේ තම මෑණියන්ගේ නිවසේදී පිරිනිවන් පෑම. 🚨 පසුවස් පවාරණය සහ කඨින චීවර පූජාව කළ හැකි අවසාන පොහොය දිනය වීම. ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් ඉල් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
ещё
3 0 24 ноя, 06:05
Фото
දරුවෙක්ගේ ජයග්‍රහණයක් දැකලා අම්මයි තාත්තයි සතුටු වෙන ඒ මොහොත...❤️‍🩹 "දරුවා උපදින අවස්ථාවේම ඇති උන ප්‍රශ්නයක් මේක..." කියලා පටන් ගත්ත කතාව, අද උපාධියක් එක්ක ලස්සන තැනක නතර වෙලා. අපහසුතා මැද්දේ වුණත් උත්සාහය අත්නොහැරිය ඒ ධෛර්යයට ගෞරවයක්. මේ කතාව ඔයාට මතක් කරන්නේ එක දෙයයි, හේතු කියන්න එපා, උත්සාහ කරන්න.​හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලය දවසක මෙහෙමම ලස්සනට පෙනේවි.✨ Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🌝 එන්න අලුත් හද බලන්න🔥
ещё
3 0 23 ноя, 05:45
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней