Аналитика Telegram-канала
Подписчики
6 777
Охват за 24 ч
361
ER за 24 ч
5,33%
Публикаций
5 470

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
23 окт26 окт29 окт
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

17.1020.1021.1022.1026.1029.10
76
Средний охват
115
Лучший результат
Показаны 6 публикаций — последние в канале Больше статистики →

Упоминания

667
Упоминаний
614
Из них репостов
77
Каналов
Все упоминания

Последние посты

3 из 5 470 2 из 5 470
Фото
❤️
ещё
35 0 6 29 окт, 10:44
Habits #episode2 කොහොමද අපි මේ bad habits වලින් ගැලවෙන්නෙ? 🧠ඔයාට stress නම්, tired නම් ඔයා phone එක ගන්නවා ,reels ටිකක් scroll කර කර බලන් යනවා. මේක තමයි ඔයා tired උනාම rest එකක් ගන්නවා කියල කරන්නෙ. ආයෙත් tired උනාම කරන්නෙත් ඒ වැඩේම තමයි. ඔයා tired උනාම ඒකට ප්‍රතිකර්මය විදියට phone එකේ reels බලන එක rest එකක් විදියට place කරලා ඉවරයි. ඉතිම්," ඔයා tired උනාද ,හරි phone එක ගත්තා. ආයෙත් ,tired උනාද ආහ්! Phone එක ගමු"📲 📈මේ routine එක දිගින් දිගටම repeat වෙනකොට ඒක ගොඩක් strong වෙනවා. ඒක අපි මේ විදියට බලමු.ගන්න කොලේකුයි , පැන්සලකුයි. අදින්න රවුමක් , හරි දැන් ආයෙ පාරක් ඒක උඩම අදින්න.ආයේ පාරක් අදින්න, තව එක පාරක් . දැන් බලන්න ඒ රවුම ගොඩක් තද පාට වෙලා නේද?අන්න ඒ වගෙ තමයි මේ routine එකත් strong වෙන්නෙ.ඔයාට මේකෙන් ගැලවෙන්න ඕනෙ නම් මේක ගොඩක් strong වෙනකම් ඉන්න එපා.Awareness එක අවශ්‍යයි.👀 📝මේක ඔයාම තේරුම් අරන් නවත්තන්න ඕනෙ. මේ bold උනු cycle එක ටික ටික remove කරලා දාන්න පුළුවන් අපි මේ habit එක වෙන දේකින් replace කරොත්. "ආ දැන් මට මහන්සියි insta යන්න ඕනෙ."කියල  මොලේට ආපු ගමන් ඔයා ඒ ක්ශණයෙන්ම පාලනය ඔයාගෙ අතට ගන්න ඕනෙ. "ආහ්! , මහන්සියිනෙ අපි පොඩ්ඩක් එලියෙ ඇවිදල එමු." මෙන්න මේ වගෙ දෙයක් replacement එකක් කරගෙන  ඔයා අර cycle එක repeat වෙන එක නවත්තන්න ඕනෙ. 🏃‍♂️Athletes ලා sports කරාම rest කරන්න ඕනෙ කියල phone එක ගන්නෙ නෑනෙද? වතුර ටිකක් බිව්වා ,පොඩි snack එකක් ගත්තා ආයෙත් practice වලට ගියා. ඒත් ඔයා ?🫵 🔥මේ වගෙ නරක habits remove කරන්න නම් replacement behavior එකක් තියාගන්න.ඔයාට phone එක ගන්න හිතෙන වෙලාවට විනාඩියක් ඇස් පියන් හුස්ම ගන්න.මේ විදියට දිගටම කරන්න. Phone එක ගන්න හිතෙන හැම සැරේකම එතකොට අපි උඩින් ඇදපු අර bold උනු cycle එක ටික ටික weak වෙලා. ඔයාගෙ new habit එක ඒ කිව්වෙ phone එක ගන්න හිතෙන වෙලාවට ඔයා හදාගත්තු   replacement behavior එක strong වෙනවා.ඉතින්, ඔයා replacement behavior එකක් විදියට good habit එකක් කරා නම් like Playing Instruments ,Drawing Arts, Reading Books e.t.c මේ දේවල් ඔයාගෙ new habit එකක් වෙනවා. 📌ඒ කියන්නෙ bad habit එක weak වෙලා new habit එකක් ඔයා තුලම develop වෙනවා.
ещё
75 0 3 26 окт, 14:14
Фото
Stuck with your A/L marks? 📉 | තනියෙන් වැඩ කරලා exam ගොඩ දාමු !!! Stop just rereading notes. Here is the exact self-study routine to actually boost your marks in Physics, Chemistry & Biology. 🎯 Drop your questions below & share with a batchmate! 🚀 . . #alsrilanka #alexam #studytips #selfstudy #albiology https://www.instagram.com/reel/DexZmccAQjo/?xtok=YTBveGU0M2VidHFy https://youtu.be/N0E1qFhXuKw?si=_fMcTdBxt32RsZK5
ещё
115 0 22 окт, 06:35
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней