Аналитика Telegram-канала
Подписчики
18 956
Публикаций
1 236

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
13 ноя15 ноя18 ноя
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

16:09
60
Средний охват
60
Лучший результат
Показаны 1 публикация за 23 октября Больше статистики →

Упоминания

214
Упоминаний
93
Из них репостов
17
Каналов
Нет примеров за последние 90 дней
Все упоминания

Последние посты

1 из 1 236 1 из 1 236
Фото
🔴 2027 REVISION ළමයි, 🔔 හෙට FIRST SHY ලමයින්ට  GIT EXAM එක නිසාත් අනිද්දා පෝය නිසාත් මේ WEEKEND එකේ ඔයාලට පොඩි නිදහසක් ලැබෙනවා මේ දවස් දෙකේ සියලුම පන්ති එහෙම නිවාඩු නිසා. හැබැයි ඊලගට එන සතිය PRACTICALS, ආවේගය ගම්‍යතාව පාඩම ,වායු නියම පාඩම වගේ සුපිරිම පාඩම් තියෙන වැදගත්ම සතියක් 🔴 ඉතින් මේක නිවාඩුවක් විදිහට ගන්නේ නැතුව සුපිරියටම RECOVER වෙන්න භාවිතා කරන්න පුලුවන් දැනට REVISION එක පටන් අරන් සති 7ක් වෙනවනෙ.  ඒකේදී අපි කරල තියෙන යාන්ත්‍ර විද්‍යාව THEORY ටික ,තාපය THEORY ටික වගේම HOMEWORK DISCUSSION ටිකේ අඩුපාඩු තියෙනවනම් , SHADOW BOOK කරලා නැත්තම් ඒටික RECOVER කරගන්න හොදම අවස්ථාව මේක. ඒවගේම PAPER DISCUSSION මගහැරුනනම් ඒටිකත් බලලා විවරණ ටික බලාගන්න හොදම වෙලාවක් 💎💎 පහුගිය සති 7ම HOMEWORK DISCUSSION ඔක්කොම සහ PAPER DISCUSSION RECORDING ඔක්කොම අද රෑ 8 වෙද්දි ඔයාගේ AP.LK එකේ OCTOBER CARD එකට වැටෙනවා. ඒවයේ අඩුපාඩු තියෙනවනම් මේටිකේ සුපිරි ගේමක් ගහමු ❤️ මේ සතියට Target එක: ➡️ Class එකේ මුල ඉඳන් කරපු තාපය හෝ යාන්ත්‍ර විද්‍යාව පාඩම් කොටස් පිළිවෙලට Revise කිරීම. ➡️ මඟහැරුණු Homework Discussions සහ Class Videos බලලා Notes සම්පූර්ණ කරගැනීම. ⚠️ විශේෂම දේ : කලින් MISS උනු දේවල් Revise කරනෙකාට Recording 2x දාල වගේ බලාගෙන ගිහින් වැඩක් නෑ, හරි විදිහට බලල, Class එකේදි හදන ගණන් ටිකත් හදල හරියටම ඵලදායී විදිහට වැඩේ කරමු. ➖ තාපය Class Recordings : තාපය Day 1 - ආරම්භය https://www.youtube.com/live/Qxl76uIw6_4?si=mQ5m6lRgO7m6vFVi තාපය Day 2 -  තාපය ඝන ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://youtube.com/live/l3-bpWtysH8?si=nwQYtFGf7w60Z4XQ තාපය Day 3 -  තාපය ද්‍රව ප්‍රසාරණය සම්පූර්ණ පාඩම https://www.youtube.com/live/qa3FFswsgng?si=ExjBGt_XPcIeaMeX තාපය Day 4 - තාපය උෂ්ණත්වමිතිය ආරම්භය https://www.youtube.com/live/W-3TspTyOf8?si=zJLVoWjZSKg5IDhv තාපය Day 5 - තාපය  උෂ්ණත්වමාන සම්පූර්ණ පාඩම https://youtube.com/live/EFLOmITeDXk?si=2AVsaB1dBagG4ubh තාපය Day 6 - තාපය වායු නියම ආරම්භය https://www.youtube.com/live/pI2JBDfHB2E?si=5n9lZ7LEgV70QtRn කිසිම කෙනෙක් මේ දේවල් MISS වෙන්න දෙන්න එපා මොකද අපි ඉස්සරහට කරන දේවල් වලට මේ පාඩම් ගොඩක් වැදගත් 🔥 . දැන්මම බලල ගණන් ටිකත් හදල වැඩේ ඉවරකරමු. 📱 TELEGRAM CHANNEL 📞විමසීම් : 072 0 566 566 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
ещё
60 1 23 окт, 16:09
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней