Аналитика Telegram-канала
Подписчики
62 404
Охват за 24 ч
9,4K
ER за 24 ч
15,14%
Публикаций
519

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
24 окт27 окт30 окт
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

15.1017.1017.1018.1021.1029.10
993
Средний охват
1,7K
Лучший результат
Показаны 6 публикаций — последние в канале Больше статистики →

Упоминания

2 347
Упоминаний
641
Из них репостов
85
Каналов
Все упоминания

Последние посты

3 из 519 2 из 519
Фото
⚠️ අපගේ පන්ති පැවැත්වෙන ප්‍රධාන භෞතික ආයතන වෙත පැමිණෙන සියලුම සිසුන්ගේ කාරුණික අවධානය සඳහා පහත ආයතනික තීරණ දැනුම් දෙමු. 🔴 විශේෂ නිවේදනයයි!(ඉන්දීප - ගම්පහ සහ රොටරි - නුගේගොඩ පන්ති සඳහා පමණි) ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ 📌 ආයතනික තීරණයකට අනුව, එළඹෙන නොවැම්බර් මාසයේ සිට භෞතික (Physical) Revision සහ Theory පන්ති සඳහා සහභාගී වන සියලුම සිසුන් සඳහා ආයතනය මගින් පන්ති ගාස්තු ගෙවූ විට ලබාදෙන Card පත රැගෙන ඒම අනිවාර්ය වේ. Online Access ඇති බව පැවසීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, කාඩ්පත නොමැති කිසිදු සිසුවෙකු පන්තියට ඇතුළත් කර නොගන්නා බව කරුණාවෙන් සලකන්න. 📌 එමෙන්ම, ප්‍රශ්න පත්‍ර පන්ති (Paper Classes) සඳහා භෞතිකව සහභාගී වන සිසුන්, ආයතනික කාඩ්පත හෝ Online Access QR කේතය ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. 📌 එය නොමැතිව පැමිණෙන කිසිදු සිසුවෙකු, කිසිදු හේතුවක් මත පන්තියට ඇතුළත් කර නොගන්නා ලෙස ආයතනික කාර්ය මණ්ඩලය මේ වන විටත් දැනුවත් කර ඇත. පන්ති සඳහා පැමිණීමේදී මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. 🔴 සිප්වින් (කුරුණෑගල) සහ සිප්ලාන් (මහනුවර) ආයතන සඳහා: ⏹⏹⏹⏹⏹⏹⏹⏹⏹ 📌 මින් ඉදිරියට ප්‍රශ්න පත්‍ර පන්ති (Paper Classes) සඳහා සම්බන්ධ වන සිසුන් වෙනුවෙන් ආයතනය මගින් භෞතික කාඩ්පත් නිකුත් නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමු. 📌 ඒ වෙනුවට සියලුම සිසුන් අපගේ වෙබ් අඩවිය හරහා තමන්ට අදාළ ආයතනය තෝරාගෙන, තමාගේ ප්‍රශ්න පත්‍ර පන්තිය Online මගින් සක්‍රීය (Active) කරගත යුතු වේ. 📌 මෙලෙස පන්තිය සක්‍රීය කරගැනීමෙන් ලැබෙන QR කේතය නොමැතිව මින් ඉදිරියට ප්‍රශ්න පත්‍ර ලිවීමට හෝ ලකුණු යාවත්කාලීන (Update) කිරීමට නොහැකි බැවින්, අනිවාර්යයෙන්ම වෙබ් අඩවිය හරහා ඔබගේ පන්තිය Active කරගැනීමට කටයුතු කරන්න. 🛎 පන්ති සඳහා පැමිණීමේදී මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස කාරුණිකව දැනුම් දෙමු. ADMINISTRATION TEAM ⭐⭐⭐⭐⭐⭐⭐
ещё
568 1 29 окт, 17:21
Фото
🔴 රැකියා අවස්ථාවක්! - Graphic Designer 🎨✨ 🔔 අනුරාධ පෙරේරා - තාක්ෂණික කණ්ඩායම සඳහා නිර්මාණශීලී ග්‍රැෆික් නිර්මාණකරුවෙකු (Graphic Designer) අවශ්‍ය කර තිබේ. ✅ Full-Time (පූර්ණ කාලීන) හෝ Part-Time (අර්ධ කාලීන) 🟢 යක්කල පිහිටි අපගේ ප්‍රධාන අයතනයේ හෝ අවශ්‍ය නම් නිවසේ සිටම (Work From Home) සම්බන්ධ විය හැක! ✅ අප සොයන්නේ: 💎 අලුත් දේවල් හිතන, නිර්මාණශීලී අදහස් ඇති කෙනෙක්. ✅ කණ්ඩායමක් සමඟ සුහදව වැඩ කරන්න පුළුවන් කෙනෙක්. 🎨 Adobe Photoshop (Ps) සහ 🎨 Illustrator (Ai) හොඳින් භාවිතා කළ හැකි කෙනෙක්. 🔗 අයදුම් කිරීමට: පහත Google Form Link එක හරහා අදම අයදුම් කරන්න. ✔️ Link: https://forms.gle/2aRC1JdmhR6zBvgA7 වැඩි විස්තර සඳහා දැන්වීම බලන්න. රැකියාවක් සොයන ඔබගේ මිතුරන්ටත් දැනගන්න මේ පණිවිඩය Share/Forward කරන්න. 🤝 ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️ ❤️❤️❤️❤️❤️❤️❤️
ещё
1 706 23 13 21 окт, 12:16
🔴 2027 Main Revision + Paper Physical with Theory Online මෙම පන්තිය සඳහා සම්බන්ධ වීමට පහත පියවර අනුගමනය කරන්න. කරුණාකර පන්තිය ලබා ගැනීමට පෙර මෙම තොරතුරු හොඳින් කියවන්න. 🔔 පන්තිය ලබාගැනීමේ පියවර 1️⃣ පළමුව අදාළ ආයතනය (රොටරි / ඉන්දීප) මගින් Main Revision + Paper පන්තිය සඳහා කාඩ්පත ලබාගන්න. 2️⃣වෙබ් අඩවියේ ඇති "2027 Main Revision + Paper Physical with Theory Online" නම් පන්තිය තෝරා, ඒ සඳහා වන රු. 1000 ක මුදල පහත බැංකු ගිණුමකට Online හරහා තැන්පත් කරන්න. 💰 බැංකු ගිණුම් තොරතුරු: BANK BANK ACC NUMBER ACCOUNT NAME HNB-YAKKALA 163020092230 AP EDUCATION PVT LTD DFCC-GAMPAHA 102007902767 AP EDUCATION PVT LTD 3️⃣ රිසිට්පත Upload කිරීම: මුදල් තැන්පත් කළ රිසිට්පත (Slip) සහ ආයතනයෙන් ලබාගත් කාඩ්පත එකට තබා තනි ඡායාරූපයක් (Single photo) ගෙන අදාළ පන්තිය වෙත Upload කරන්න. ✅ නිබන්ධන ලබාගැනීම (Tutes): Theory නිබන්ධන නිවසට Delivery කිරීම හෝ තැපැල් කිරීම සිදු නොකෙරේ. පන්තිය Active වූ පසු ඔබට ලැබෙන QR කේතය (Code) Scan කර, ආයතනයේ Instructing Team එක හරහා නිබන්ධන ලබාගත හැක. ❌ විවරණ පොත්: මෙම පන්තිය හරහා විවරණ පොත් ලබාගත නොහැක. ✅ Recordings: මෙය Theory Online සඳහා පමණක් වන අතර, පාඩම් සඳහා Recordings ලබා දෙනු ලැබේ. 🐶 AP TECHNICAL TEAM ❤️❤️❤️❤️❤️❤️❤️ ⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
ещё
667 5 1 18 окт, 19:29
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней