Не попадитесь на накрученные каналы! Узнайте, не накручивает ли канал просмотры или подписчиков Проверить канал на накрутку
Прикрепить Телеграм-аккаунт Прикрепить Телеграм-аккаунт

Телеграм канал «Paper Class - චරිත දිසානායක.»

Paper Class - චරිත දිසානායක.
2.7K
0
1.0K
213
450
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්ත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය.
පූර්ණ අධීක්ෂණය Team Chemistry.

telemetr.me/+Hu9BZgbLOg45YmE1
Подписчики
Всего
5 802
Сегодня
-4
Просмотров на пост
Всего
71
ER
Общий
1.22%
Суточный
0.67%
Динамика публикаций
Telemetr - сервис глубокой аналитики
телеграм-каналов
Получите подробную информацию о каждом канале
Отберите самые эффективные каналы для
рекламных размещений, по приросту подписчиков,
ER, количеству просмотров на пост и другим метрикам
Анализируйте рекламные посты
и креативы
Узнайте какие посты лучше сработали,
а какие хуже, даже если их давно удалили
Оценивайте эффективность тематики и контента
Узнайте, какую тематику лучше не рекламировать
на канале, а какая зайдет на ура
Попробовать бесплатно
Показано 7 из 2 720 постов
Смотреть все посты
Пост от 25.10.2026 07:03
3
0
0
🪷
උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨

"චරථ භික්ඛවේ චාරිකං
බහුජනහිතාය බහුජනසුඛාය
ලෝකානුකම්පාය අත්ථාය
හිතාය දෙවමනුස්සානං"

📍අර්ථය:
මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න.
(මහා වග්ගපාළි - මහාවග්ගය)

🌸 වප් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:

🟠 තෙමසක් පුරා වැසි වස් සමාදන්ව වැඩසටහන් අවසන් කළ මහා සංඝරත්නය "පවාරණය" කිරීම අද වැනි උතුම් වප් පොහොය දිනකදී සිදුවේ.

🟠 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයාණන් ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කර අවසන් කොට, සැවැත් නුවර සංකස්ස පුරයට (මිනිස් ලොවට) වැඩම කිරීම සිදුවූයේද අද වැනි දිනකදීය.

🟠 මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා බෝධිසත්ව භූමියට පත්වීමත්, චීවර මාසය (කඨින චීවර පූජාව) ආරම්භ වීමත් මෙම පුන් පොහොය සමඟ බැඳී පවතී.

ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් වප් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨

Thank you..! ❣

1️⃣2️⃣3️⃣4️⃣

🔹Charitha Dissanayake
🔹Chemistry Team

#අපි_තමයි_අහස
Пост от 24.10.2026 13:15
14
0
0
🧪 අනුමාපන FREE SEMINAR 🔥

⏩ 2027 CHEMISTRY

හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢

A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්.

මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯

1) REDOX අනුමාපන
2) අම්ල භෂ්ම අනුමාපන
3) කාබනේට අනුමාපන

මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍

🔰 සිසුල්කා රත්නපුර
නොවැ.06 සිකුරාදා,
පෙ.ව.7.30 - 4.30.

0706330330 - whatsapp
0712643509 - call

1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖

මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚

හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫


⚠️ Online පන්තිය සමග සම්බන්ධ වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Revision Online ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
වැඩි විස්තර 👇
💬 WhatsApp:
https://chat.whatsapp.com/GIzDYwuK4Ux0GafWBHWWrK

Thank you..! ❣️

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Пост от 21.10.2026 16:31
64
0
0
Student Reviews 💭

ඔවුන්ට දැනුණු දේ… ඔවුන්ගේම වචනවලින්. 🖤
අපි Fake නෙවෙයි අපි Real

මේ අපි ආ ගමනේ තවත් එක් කොටසක්.
තවත් බොහෝ දේ ඉදිරියට. ♾

💬 Full Syllabus Paper Class
telemetr.me/LPFullPaper

🧑‍🏫🉑🈺🈷️

පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious

#HashanHasalanka #CharithaDissanayake #TheLegendaryPaperClass #StudentReviews #ALChemistry
Пост от 16.10.2026 17:01
6
0
0
❤️ ඔයාගේ නංගිටයි මල්ලිටයි මේ පණිවිඩය කියන්න අමතක කරන්න එපා!

ඔයාලා දන්නවා… සා.පෙළ ගණිතය හා සිංහල විෂයට හොඳ සූදානමක් තියෙන එක කොච්චර වැදගත්ද කියලා. ❤️

ඒ නිසාම මේ අවුරුද්දේ සා.පෙළ ලියන ඔයාගේ නංගිට, මල්ලිට මේ පණිවිඩය කියන්න.

🔥 රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දැවැන්තම නොමිලේ සම්මන්ත්‍රණය.
⚜️ අනුමාන ප්‍රශ්න සහිත නිබන්ධන කට්ටලයක් නොමිලේ.
⚜️ පුරා පැය 8ක්.
⚜️ ‍රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් පිරිසකට ඉගැන්වීම් කරන,වැඩිම සිසුන් පිරිසකට ප්‍රතිඵල ලබා දුන් ගුරු දෙපළක් විසින් සම්මන්ත්‍රණය මෙහෙයවයි.
⚜️ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ.

ගණිතය - ප්‍රවීණ දේශක චමින්ද සඳරුවන්
සිංහල - උපුල් රූපසිංහ

🗓 ඔක්.21 | බදාදා
⏰ පෙ.ව. 8.00 – ප.ව. 4.00
📌 Sisulka – රත්නපුර

ඔයාට මේ පණිවිඩය දකින්න ලැබුණා නම්,මේ අවුරුද්දේ සා.පෙළ ලියන නංගිටයි මල්ලිටයිත් දැනගන්න සලස්වන්න. ❤️

එයාලගේ සා.පෙළ ගමනට මේ පණිවිඩය පුංචි උදව්වක් වෙන්න පුළුවන්! 🔥

ඒ හැමෝටම පණිවිඩේ දීලා Whatsapp Community එක හා සම්බන්ධ කරවන්න...

Whatsapp Community Link : https://chat.whatsapp.com/LL7wfFRTimzGHIGJwvg68w

☎️ 070 6 330 330 | 071 264 3509
Пост от 13.10.2026 17:02
27
0
0
🎯 MISSION A+

FULL SYLLABUS PAPER CLASS
2027 A/L CHEMISTRY 🏆

🔥 LEGENDARY PAPER CLASS

2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්‍රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥

📌 මේක සාමාන්‍ය Paper Class එකක් නෙවෙයි.

සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස,
විභාග මට්ටමේම Standard එකකට,
ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්,

📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න,
📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න,
📝 කාලය කළමනාකරණය කරගන්න,
📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න,

ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්.

💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්.

Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න.

🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10.
🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8.

📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්.

📈 කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්.

🏆 දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5ක්.

🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්.

First Shy | Second Shy | Third Shy
ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.

🔥 සම්පූර්ණ Syllabus එක.
🔥 විභාග මට්ටමේ Papers.
🔥 විභාග ප්‍රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම.
🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice.

2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි.
විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆

වැඩි විස්තර සඳහා,

💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm

පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious

Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...

🎓 හෂාන් හසලංක.
Пост от 13.10.2026 17:02
23
0
0
Пост от 08.10.2026 07:35
6
0
0
🎯 MISSION A+

FULL SYLLABUS PAPER CLASS
2027 A/L CHEMISTRY 🏆

🔥 LEGENDARY PAPER CLASS

2027 A/L Chemistry වලට සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරමින්, විභාගයේ සැබෑ ප්‍රශ්න මට්ටමටම සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥

📌 මේක සාමාන්‍ය Paper Class එකක් නෙවෙයි.

සම්පූර්ණ Syllabus එකම ආවරණය වන ලෙස,
විභාග මට්ටමේම Standard එකකට,
ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers ලියමින්,

📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න,
📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න,
📝 කාලය කළමනාකරණය කරගන්න,
📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න,

ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්.

💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්.

Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න.

🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10.
🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8.

📈 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු සිටින Chemistry පන්තියක්.

📈 කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින පන්තියක්.

🏆 දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5ක්.

🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන Chemistry පන්තියක්.

First Shy | Second Shy | Third Shy
ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.

🔥 සම්පූර්ණ Syllabus එක.
🔥 විභාග මට්ටමේ Papers.
🔥 විභාග ප්‍රශ්න රටාවට පූර්ණ හුරුපුරුදුකම.
🔥 A එකක් වෙනුවෙන් උපරිම Paper Practice.

2027 A/L Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි.
විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆

වැඩි විස්තර සඳහා,

💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm

පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious

Online පන්තියට සම්බන්ද වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න...

🎓 හෂාන් හසලංක.
Смотреть все посты