Не попадитесь на накрученные каналы! Узнайте, не накручивает ли канал просмотры или подписчиков Проверить канал на накрутку
Прикрепить Телеграм-аккаунт Прикрепить Телеграм-аккаунт

Телеграм канал «2025 CHEMISTRY | FULL PAPER CLASS | CHARITHA DISSANAYAKE»

2025 CHEMISTRY | FULL PAPER CLASS | CHARITHA DISSANAYAKE
1.7K
12
2.7K
375
45
Подписчики
Всего
6 248
Сегодня
0
Просмотров на пост
Всего
183
ER
Общий
2.93%
Суточный
1.68%
Динамика публикаций
Telemetr - сервис глубокой аналитики
телеграм-каналов
Получите подробную информацию о каждом канале
Отберите самые эффективные каналы для
рекламных размещений, по приросту подписчиков,
ER, количеству просмотров на пост и другим метрикам
Анализируйте рекламные посты
и креативы
Узнайте какие посты лучше сработали,
а какие хуже, даже если их давно удалили
Оценивайте эффективность тематики и контента
Узнайте, какую тематику лучше не рекламировать
на канале, а какая зайдет на ура
Попробовать бесплатно
Показано 7 из 1 715 постов
Смотреть все посты
Пост от 25.10.2026 07:03
99
0
0
🪷
උතුම් වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨

"චරථ භික්ඛවේ චාරිකං
බහුජනහිතාය බහුජනසුඛාය
ලෝකානුකම්පාය අත්ථාය
හිතාය දෙවමනුස්සානං"

📍අර්ථය:
මහණෙනි, බොහෝ දෙනාට හිත පිණිසද, බොහෝ දෙනාට සුව පිණිසද, ලෝකයාට අනුකම්පා පිණිසද, දෙවි මිනිසුන්ගේ අර්ථය හා හිත පිණිසද චාරිකාවේ හැසිරෙන්න.
(මහා වග්ගපාළි - මහාවග්ගය)

🌸 වප් පොහොය දින උතුම් ශාසනික වැදගත්කම:

🟠 තෙමසක් පුරා වැසි වස් සමාදන්ව වැඩසටහන් අවසන් කළ මහා සංඝරත්නය "පවාරණය" කිරීම අද වැනි උතුම් වප් පොහොය දිනකදී සිදුවේ.

🟠 බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය රාජයාණන් ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මය දේශනා කර අවසන් කොට, සැවැත් නුවර සංකස්ස පුරයට (මිනිස් ලොවට) වැඩම කිරීම සිදුවූයේද අද වැනි දිනකදීය.

🟠 මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබා බෝධිසත්ව භූමියට පත්වීමත්, චීවර මාසය (කඨින චීවර පූජාව) ආරම්භ වීමත් මෙම පුන් පොහොය සමඟ බැඳී පවතී.

ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් වප් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨

Thank you..! ❣

1️⃣2️⃣3️⃣4️⃣

🔹Charitha Dissanayake
🔹Chemistry Team

#අපි_තමයි_අහස
Пост от 24.10.2026 19:41
17
0
0
⭕ලංකාවේ විශිෂ්ටතම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර පන්තියේ කැකිරාව ආගමනය...🔥

🟡 2028 Theory Paper
🟡 2027 Theory paper
🟡 2027 Full Syllabus Paper
🟡 2027 Rivishion Paper

🔰ඉහත ප්‍රශ්න පත්‍ර වර්ග 4 සදහාම මුහුණ දිය හැක..

🔜 අතිශය තරඟකාරී A/L වලට මුහුණ දෙන ඔයා සහභාගි වෙන්නම ඕනි වැඩක් මේක. ඔබව අති විශිෂ්ඨයෙක් බවට ක්‍රමානුකූලව ගොඩනැංවීමට අපි සූදානම්...💪🏻

ඔබ සූදානම්ද ? 🫵🏼

🔰 කැකිරාව - ප්‍රතිභා 🔰

🔘සෑම බ්‍රහස්පතින්දාවකම
🔘දිනය - 2026.11.05 සිට
🔘වේලාව - 8.00am - 4.00pm

👾වැඩි විස්තර සදහා Join වෙන්න👇
https://chat.whatsapp.com/JpDtjRqyHzTENsoL1prwsk?s=cl&p=a&mlu=4&ilr=4

විමසීම් - 076 136 9866 📲
Hotline - 072 695 8009 📞

Team Chemistry 🎓
#අපි_තමයි_අහස
Пост от 24.10.2026 14:05
19
0
1
🧪 අනුමාපන FREE SEMINAR 🔥

⏩ 2027 CHEMISTRY

හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢

A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්.

මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯

1) REDOX අනුමාපන
2) අම්ල භෂ්ම අනුමාපන
3) කාබනේට අනුමාපන

මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

🔰 සිප්වින් කුරුණෑගල
නොවැ.02 සඳුදා
පෙ.ව.7.30 - 4.30.

0714683239 - whatsapp
0372231010 - call
0703419920 - cal

🔰 SyZyGy ගම්පහ,
නොවැ.03 අඟහරුවාදා,
පෙ.ව.7.30 - 4.30.

0714683239 - whatsapp
0777688507 - call

🔰 SyZyGy නුගේගොඩ
නොවැ.04 බදාදා,
පෙ.ව.7.30 - 4.30.

0781663839 - whatsapp
0777453275 - call

🔰 සිසුල්කා රත්නපුර
නොවැ.06 සිකුරාදා,
පෙ.ව.7.30 - 4.30.

0706330330 - whatsapp
0712643509 - call

🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅

1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖

මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚

හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫

💬 Telegram:
telemetr.me/NMCHM

💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K

Thank you..! ❣

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Пост от 23.10.2026 15:46
27
0
1
සමතුලිතතාවය පැත්ත මට බාර දෙන්න! 🔥❤️

☘️ Telegram :-
telemetr.me/ChemAdvTheory2027

#HashanHasalanka #2027AL #SeeBeyondTheObvious #AdvancedTheory
Пост от 23.10.2026 11:37
6
0
1
🔰 2027 CHEMISTRY
🔰 FULL SYLLABUS
🔰 PAPER CLASS

🚀 Mission A+

🛑 පළමු කණ්ඩායම 🛑

⚜️ Paper No :- 04

•හෙට,
•ඔක්තොම්බර් 24,
•සෙනසුරාදා,
•පෙ.ව.8.00 - 1.00.

(ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි)

🔘 සෙනසුරාදා දින ප්‍රශ්න පත්‍ර ලියවීම පමණි.ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බදාදා දින සිට SyZyGy app හෝ වෙබ්සයිට් ඔස්සේ නැරඹිය හැක.

සඳුදා, බදාදා දින සම්බන්ධ වීමට නොහැකි දරුවන් පමණක් සෙනසුරාදා දින සම්බන්ධ වන්න.
♻️ SyZyGy - ගම්පහ ♻️

🪼 Telegram:
telemetr.me/LPFullPaper

🍃 WhatsApp:
https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542

☎️ විමසීම්

0714683239 - whatsapp
0777688507 - call

Thank you..! ❣️

🧑‍🏫🉑🈺🈷️

🎓 හෂාන් හසලංක.

#අපි_තමයි_අහස
Пост от 21.10.2026 16:31
38
0
0
Student Reviews 💭

ඔවුන්ට දැනුණු දේ… ඔවුන්ගේම වචනවලින්. 🖤
අපි Fake නෙවෙයි අපි Real

මේ අපි ආ ගමනේ තවත් එක් කොටසක්.
තවත් බොහෝ දේ ඉදිරියට. ♾

💬 Full Syllabus Paper Class
telemetr.me/LPFullPaper

🧑‍🏫🉑🈺🈷️

පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious

#HashanHasalanka #CharithaDissanayake #TheLegendaryPaperClass #StudentReviews #ALChemistry
Пост от 10.10.2026 15:49
31
0
0
🚀
රසායනික ගණනය [ DAY 02 ]

ලංකාවටම FREE LIVE 🔥

🔘අද,
🔘ඔක්තොම්බර් 10,
🔘සෙනසුරාදා,
🔘ප.ව.7.00 සිට.

රසායනික ගණනය පාඩම අලුතින් ඉගෙනගන්න, නැවත මතක් කරගන්න අවශ්‍ය සෑම දරුවෙක්ම පහළ තියෙන YouTube link එකෙන් අද රෑ 7.00ට live එකට එන්න..💖

🔴YouTube link:-
https://youtube.com/live/iwcSH7oGZCw?feature=share

අද සාකච්ඡා කරන රසායනික ගණනය Tute එක මේ link එකෙන් අරගන්න..👇

🔖 SM Tute:-
telemetr.me/NMchemistrynotes/316

🔖 EM Tute:-
telemetr.me/NMchemistrynotes/318

Thank you..! ❣

යාළුවන්ටත් කියන්න..🤗

🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅

🧑‍🎓 නිපුන් මද්දුමගේ.

#අපි_තමයි_අහස
Смотреть все посты