Тарифы до −50% до 30.11
Аналитика Telegram-канала
Подписчики
1 857
Охват за 24 ч
34
ER за 24 ч
1,83%
Публикаций
2 855

Динамика подписчиков

7 дней 30 дней 6 месяцев Больше
21 ноя24 ноя27 ноя
Показаны последние 7 дней Больше истории →

Охваты публикаций

25.1125.1125.1125.1126.1127.11
3
Средний охват
4
Лучший результат
Показаны 6 публикаций — последние в канале Больше статистики →

Упоминания

562
Упоминаний
53
Из них репостов
30
Каналов
Нет примеров за последние 90 дней
Все упоминания

Последние посты

3 из 2 855 2 из 2 855
Фото
ඔයාගේ හීනේ වෙනුවෙන් හැම තප්පරයකම ඔයා මහන්සි වෙනවා.💕 ජීවිතේ සමහර වෙලාවට මහන්සි දැනෙයි, එපා වෙයි, තනිකමක් දැනෙයි. ඒත් ඒ හැම හැඟීමකටම වඩා ඔයාගේ හීනය ඔයාට වටිනවා.පොඩි විවේකයක් අරන් වුණත් ඔයා ආයෙත් ඔයාගේ ඉලක්කය වෙනුවෙන් වැඩ කරනවා. අද දවසේ කරන පුංචි උත්සාහයකින් වුණත් හෙට ලොකු වෙනසක් වෙන්න පුළුවන්. 💫 Follow the Nipun Maddumage Chemistry channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K නිපුන් මද්දුමගේ 🌝 එන්න අලුත් හද බලන්න📣
ещё
1 0 27 ноя, 07:46
Фото
🎯 MISSION A+ FULL SYLLABUS PAPER CLASS 2027 A/L CHEMISTRY 🏆 🔥 LEGENDARY PAPER CLASS 💥 විශේෂයෙන්ම Revision Class එකකට සහභාගී නොවන සිසුන්ට මේ වැඩසටහන අතිශය වැදගත්. Revision එකක් නොකරනවා නම්, අවම වශයෙන් මේ Paper Programme එක හරහා සම්පූර්ණ Syllabus එක නැවත නැවත touch කරමින්, විභාග ප්‍රශ්න රටාවට උපරිමයෙන් හුරු වීම අනිවාර්ය කරගන්න. වැඩි විස්තර සඳහා, 💬 Full Syllabus Paper Class Whatsapp Community Link : https://chat.whatsapp.com/HiQZ3h4HlR56N9V0B8xAzm පෙනෙන සීමාවෙන් එහා දකින්න. See Beyond The Obvious *අසනීප තත්ත්වය නිසාවෙන් මෙම දින දෙකේද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් සිදු නොවන අතර එහි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව බදාදා ප.ව.2.15-5.30 දක්වා esisulka App හා esisulka.lk ඔස්සේ පැවැත්වේ.ඉන් පසු එහි Recording විකාශයද නැරඹිය හැක.* Online පන්තියට සම්බන්ධ වන සිසුන් 0706330330 අංකයට 2027 Chemistry Full Paper Class ලෙස Whatsapp පණිවිඩයක් යොමු කරන්න... 🎓 හෂාන් හසලංක.
ещё
4 0 26 ноя, 12:18
Фото
🥳 2027 A/L Chemistry කරන හැමෝටම Level up කරගන්න සුපිරි වැඩක්..💯 Revision ළමයි සඳහා විශේෂයි..✉️ මේක Quiz Programme එකක්.දවසට Quiz 10 බැගින් හැමදාම අපි දානවා.ඒ දවස අවසානයේ ඒවට අදාලව විවරණයකුත් අපි ඔයාලට දෙනවා.ඔයාට දවස ඇතුලත Free Time එකක ඒ MCQ ප්‍රශ්න ටික කරලා හවසට විවරණ ටික බලන්න. පාඩමෙන් පාඩමට අපි Plan එකක් ඇතුව කරන් යන වැඩක්.හෙට ඉදලා අපි මේක පටන් ගන්නවා.ඒ නිසා හැමෝම මේ link එකෙන් අපේ අලුත්ම Quiz Channel එකට Add වෙන්න. ❔Quiz Channel: 👇 https://t.me/QuizwithNipun තව තව අලුත් වැඩ ගොඩකුත් අපි කරමු. යාළුවන්ටත් කියන්න.✨ මේක නිපුන් සර්ගේ Chemistry Team එකේ වැඩක්.💖 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅
ещё
2 0 25 ноя, 19:54
Больше постов

Продолжить анализ этого канала

  • История роста подписчиков
  • Просмотры и охваты публикаций
  • Кто упоминает канал и кого упоминает он
  • Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней