Аналитика Telegram-канала
Подписчики
4 562
Охват за 24 ч
79
ER за 24 ч
1,73%
Публикаций
2 366
Динамика подписчиков
7 дней
30 дней
6 месяцев
Больше
29 окт1 ноя4 ноя
Показаны последние 7 дней
Больше истории →
Охваты публикаций
30.1031.1031.1001.1101.1102.11
27
Средний охват
118
Лучший результат
Показаны 6 публикаций — последние в канале
Больше статистики →
Упоминания
819
Упоминаний
37
Из них репостов
48
Каналов
951
Упоминаний
90
Из них репостов
67
Каналов
Последние посты
3 из 2 366 2 из 2 366
🧪 අනුමාපන FREE SEMINAR 🔥
⏩ 2027 CHEMISTRY
හැමෝම අමාරුයි කියන අනුමාපන කොටස දවසින් ගොඩදාගන්න.📢
A/L paper එකේ අනිවාර්යයෙන්ම MCQ ලැබෙන, 09 වෙනි රචනා ප්‍රශ්නයේ (b) කොටසද ලැබෙන්නේ මේ අනුමාපන වලින්.
මෙදිනට සියලුම අනුමාපන වර්ග සියල්ලම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කෙරේ.💯
1) REDOX අනුමාපන
2) අම්ල භෂ්ම අනුමාපන
3) කාබනේට අනුමාපන
මේ ඔක්කොම එක දවසින් සම්පූර්ණයෙන්ම මුල ඉදලා Theory එක්ක ගණන් ගොඩාක් හදන්න ලෑස්ති වෙලා එන්න.😍
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
🔘හෙට,
🔘නොවැම්බර් 03,
🔘අඟහරුවාදා,
🔘පෙ.ව.7.30 - 4.30.
📌 ගම්පහ SyZyGy ආයතනයේදී..
🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
1st shy, 2nd sh, 3rd shy සියලුම දරුවන්ට නොමිලේ සහභාගී විය හැකිය.💖
මේ වෙනුවෙන්ම සැකසූ විශේෂ නිබන්ධනයක්ද එදින ලබා දේ.📚
හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💫
🛜 Online සම්බන්ධවන දරුවන් www.syzygy.lk වෙබ්අඩවිය ඔස්සේ සජීවීව සම්බන්ධවන්න.
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K
♾ SyZyGy - ගම්පහ ♾
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
ещё
11
0
2 ноя, 13:22
ලංකාවේ විශිෂ්ටතම ප්‍රශ්න පත්‍ර ලියවන රසායන විද්‍යා පන්තිය 🏆
🔥 LEGENDARY PAPER CLASS
A/L Chemistry වලට සම්පූර්ණ විෂයේ
සරල තැන් වල සිට ගැඹුරු තැන් දක්වා ආවරණය කරමින්, ඉහළම ගුණාත්මකභාවයකින් සකස් කළ Papers හරහා ඔබව විභාගයට සූදානම් කරන දැවැන්ත Paper Programme එකක්. 🔥
📝 විභාග ප්‍රශ්න රටාවට හුරු වෙන්න,
📝 තමන්ගේ දැනුමේ අඩුපාඩු හඳුනාගන්න,
📝 කාලය කළමනාකරණය කරගන්න,
📝 සැබෑ විභාග පරිසරයකට සූදානම් වෙන්න,
ඔබට අවශ්‍ය සම්පූර්ණ පුහුණුව ලබාදෙන වැඩපිළිවෙළක්.
අපි;
↗️ ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු පිට පිට වසර දෙකකදී සිටින ලංකාවේ එකම Chemistry පන්තිය.
↗️ කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු සිටින එකම Chemistry පන්තිය.
🅰️ සෑම වසරකම A සාමාර්ථ විනිවිදව නිකුත් කරන එකම Chemistry පන්තිය
🏆 2024 A/L ප්‍රතිඵලවල ලංකාවේ 1, 3, 5, 6, 10.
🏆 2025 A/L ප්‍රතිඵලවල ලංකාවේ 2, 3, 5, 6, 8.
First Shy | Second Shy | Third Shy
ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක.
📌 නුගේගොඩ | ගම්පහ | රත්නපුර
📌 දිවයින පුරා මධ්‍යස්ථාන 32කදී
නිකන්ම නිකන් Chemistry — Paper එකක් ලියන එක නෙවෙයි.
AL විභාගයට ලියන්න පුළුවන් මට්ටමට ඔබව පුහුණු කිරීමයි අපේ අරමුණ. 🏆
වැඩි විස්තර සඳහා,
💬 2027 Full Syllabus Paper Class
https://t.me/LPFullPaper
💬 2027 Theory Paper Class
https://t.me/CD2027P
💬 2028 Theory Paper Class
https://t.me/CD2028P
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious
🧑🏫🉑🈺🈷️
🎓 හෂාන් හසලංක.
ещё
118
1
1 ноя, 18:08
වෙද විදූ දැනුමයි - සුවබර දිවියයි 🩺
පුරා වසර 35 ක් මුළුල්ලේ සෞඛ්‍ය, අධ්‍යාපන, පර්යේෂණ ආදී ක්ෂේත්‍ර ගණනාවක සුවිශිෂ්ට පෙළහර පෑ කැලණිය විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ අභිමානවත් 35 වැනි සංවත්සරය සමරනු වස් සංවිධානය කරන වෛද්‍ය ප්‍රදර්ශනය
🩺✨MEDKEL 2026 වෛද්‍ය ප්‍රදර්ශනය🩺✨
මානව සිරුරේ සැඟවුණු අභිරහස් සොයා යන්නට, අසිරිමත් වෛද්‍ය විද්‍යාවේ අපූර්ව විස්කම් සියැසින් දැක ගන්නට , තාක්ෂණයේ නවමු අත්දැකීම් විදගන්නට....
එක්වන්න අප සමග,
🗓 නොවැම්බර් 25 වැනිදා සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා
🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා
📌 රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේ දී
ещё
7
0
1 ноя, 16:51
Продолжить анализ этого канала
- История роста подписчиков
- Просмотры и охваты публикаций
- Кто упоминает канал и кого упоминает он
- Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней