Аналитика Telegram-канала
Подписчики
21 935
Охват за 24 ч
142
ER за 24 ч
0,65%
Публикаций
3 460
Динамика подписчиков
7 дней
30 дней
6 месяцев
Больше
30 окт2 ноя5 ноя
Показаны последние 7 дней
Больше истории →
Охваты публикаций
07.1001.11
40
Средний охват
66
Лучший результат
Показаны 2 публикации — последние в канале
Больше статистики →
Упоминания
2 016
Упоминаний
1 022
Из них репостов
152
Каналов
1 949
Упоминаний
906
Из них репостов
54
Каналов
Последние посты
2 из 3 460 2 из 3 460
🔴 ඔයාලගේ නංගිලා මල්ලිලා දැනුවත් කරන්න.
👑 විද්‍යාව දැවැන්තයාගේ ගම්පහ සම්ප්‍රාප්තියට තව දින 01 යි..
🔹නවීන තාක්ෂණයෙන් බලගැන්වූ ජංගම විද්‍යාගාරයක් ඔබේ පුරවරයට එන ප්‍රායෝගික පරීක්ෂණ සහිත අති විශේෂ සම්මන්ත්‍රණයකි.
____________
🎯 10&11 ශ්‍රේණි ගම්පහ දිස්ත්‍රික් සමූහයට එකතු වන්න.
https://chat.whatsapp.com/GwgKDYuO9mD7QKNhXyfANM
🔘දිනය || නොවැ. 02 සඳුදා
🔘වේලාව || උදේ 8.30 - 2.30
🔘ස්ථානය || ඉන්දීප - ගම්පහ
https://maps.app.goo.gl/a5PiTBJCdahCw5vf6?g_st=ic
📞 විමසීම් :-
077 570 45 87 / 0777 279 476
🔴සෑම වසරකම ලංකාවේ වැඩිම දරු පිරිසක් සහභාගී වන දැවැන්තම විද්‍යාව සම්මන්ත්රණ මාලාවට අනිවාර්යයෙන්ම එකතු වන්න.
____________
මෙහෙයවීම :
🔹ප්‍රතිඵලයට වගකියන විද්‍යාව පන්තිය..
➡️ගීතාන් දේවින්ද සර්.
ещё
13
0
2 1 ноя, 08:30
🔴2025 සොයුරු හරසර අපේ පසුගිය වසරේ මේ PROJECT එකත් එක්ක ක්‍රියාකාරීව සම්බන්ධ වූ සිසුන් සදහා විශේෂ තිලිණයක්..
🔹තෝරාගත් හොදම සිසුන් 10 දෙනෙක් සදහා SUNSHINE HOLDINGS වෙතින් විශේෂ රැකියා මාර්ගෝපදේශ පුහුණු වැඩසටහනක්..
✅සම්පූර්ණයෙන්ම නොමිලේ..
🔥වටවල, ZESTA, Daintee, X-Tra, Milady වැනි ලංකාවේ ප්රමුඛ සන්නාම ගනණාවට මේ SUNSHINE HOLDINGS හිමිකම් කියනවා
🔹උසස් පෙළ සම්පූර්ණ කර උසස් අධ්‍යාපනයට හෝ වෘත්තීය ලෝකයට ඊළඟ පියවර තැබීමට සූදානම් වන සිසුන් සඳහා නිර්මාණය කර ඇති SUNSHINE HOLDINGS PLC විසින් නිර්මාණය කරන ලද දින 20 ක සීමාවාසික වැඩසටහන සදහා දැන් ඔබටත් අයදුම් කරන්න පුලුවන්.
🔴 ඔයාලගේ උසස් අධ්‍යාපනය හෝ වෘත්තීන් ආරම්භ කිරීමට පෙර ආයතනික පරිසරයට ඉක්මනින් නිරාවරණය වීමට මෙය වටිනා අවස්ථාවක්..
➡️ දින 20 වැඩසටහන තුළ, රැකියා ස්ථාන භාවිතයන්, ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ සැබෑ ලෝකයේ තීරණ ගැනීම ඇතුළුව සංවිධාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගනිමින්, විවිධ කර්මාන්ත, ව්‍යාපාරික ක්ෂේත්‍ර, දෙපාර්තමේන්තු සහ කාර්යයන් අත්විඳීමට ඔයාලට අවස්ථාව සැලසෙනවා
🔹ඔයත් මේකට සම්බන්ධ වෙන්න කැමති, අපේ 2025 සොයුරු හරසර PROJECT එකේ ක්‍රියාකාරී සාමාජිකයෙක් නම් දැන්ම මේ පහත තියෙන Google Form එක Fill කරන්න.
⛓Form Link : https://forms.gle/3uo5D6FYi9yJ6U4N6
🔥 Deadline : ඔක්තෝබර් 09 සිකුරාදා රාත්‍රී 12 ට පෙර මෙම form එක submit කල යුතු වේ
⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
ещё
66
0
7 окт, 06:25
Продолжить анализ этого канала
- История роста подписчиков
- Просмотры и охваты публикаций
- Кто упоминает канал и кого упоминает он
- Похожие каналы и подбор для рекламы
Открыть аналитику
Демо до 14 дней