Не попадитесь на накрученные каналы! Узнайте, не накручивает ли канал просмотры или подписчиков Проверить канал на накрутку
Прикрепить Телеграм-аккаунт Прикрепить Телеграм-аккаунт

Телеграм канал «BIOLOGY with AL API 🎯»

BIOLOGY with AL API 🎯
11.5K
0
645
476
15.0K
සබඳ අපි කඳු නොවෙමු....
උනුන් පරයා නැගෙන......✍️

ඔබට අවශ්‍ය videos / notes / papers සියල්ලම මෙහිදී නොමිලයේ ලබා ගත හැක.

◾දැන්වීම් පළ කරවා ගැනීමට,
@advertising23alapipapersgroup

A/L අපි [ papers group ] හි Biology සමූහය
Подписчики
Всего
27 723
Сегодня
-16
Просмотров на пост
Всего
301
ER
Общий
1.08%
Суточный
0.51%
Динамика публикаций
Telemetr - сервис глубокой аналитики
телеграм-каналов
Получите подробную информацию о каждом канале
Отберите самые эффективные каналы для
рекламных размещений, по приросту подписчиков,
ER, количеству просмотров на пост и другим метрикам
Анализируйте рекламные посты
и креативы
Узнайте какие посты лучше сработали,
а какие хуже, даже если их давно удалили
Оценивайте эффективность тематики и контента
Узнайте, какую тематику лучше не рекламировать
на канале, а какая зайдет на ура
Попробовать бесплатно
Показано 7 из 11 507 постов
Смотреть все посты
Пост от 16.10.2026 18:43
64
0
0
Campus එකේ වැඩ ගොඩයි බන්. ඒකයි ඔයාලගේ වැඩ ටික කාලසටහනට අනුව කරගන්නත් බැරි වෙන්නේ.🥲
.
❤ 1
Пост от 16.10.2026 18:42
89
1
0
🔤🔤🔤🔤🔤🔤🔤🔤


💱 පටන් ගන්න ඕන පාඩමකට  හරිම විදියට තිත තියන ලංකාවෙ එකම Chemistry Class එක. වෙන අය තිව්වොත් තිතක් ඒක පිටිපස්සෙ??? ගොඩයි.🔥

අපි තිව්වොත් තිතක් පුලුවන් කරවලමයි.

🖤 REDOX - DAY 1
https://www.youtube.com/live/VodObubeGkE?si=8Teq5rCIe9fgjW0c
.
🖤 REDOX - DAY 2
https://www.youtube.com/live/mzMWbssFODU?si=b1cPNbAYZLnB3qgP
.
❤️‍🔥 අර්ධ ප්‍රතික්‍රියා තුලණය අවශ්‍ය අය පහල වීඩියෝ එකෙන් බලල හෙට සම්බන්ධ වෙන්න.

https://www.youtube.com/live/c-YV9SCa7Jk?si=uKs5LdJ6qW7eg10w
.
❤️‍🔥 ඉදිරි Live Class වලට සෙට් වෙන්න Youtube Channel එක Subscribe කරල Bell Icon එක click කරල තියා ගන්න

https://youtube.com/@hasithsanka?si=u43bz0Dhgzv4mjsw
.
❤️‍🔥 ඉදිරි පන්ති ගැන සියලු දැනුවත් කිරීම් පහල GROUP එකෙන්

https://chat.whatsapp.com/GDWR1jLbjZbLfwXjgRNYTC?s=cl&p=i&mlu=4&ilr=4
.

එන හැමෝම කියන විදියට නම් ලෝකයේ හොදම Chemistry Class එක 🧪

CHEMISTRY | හසිත් සංඛ 📌

.
Пост от 16.10.2026 18:38
39
0
0
🔤🔤🔤🔤  🔤🔤🔤🔤


💱 PHYSICS PAST PAPER DISCUSSION - ONLINE

⏱️ සෑම අඟහරුවාදා දිනකම ප.ව. 8.00 - 9.00

💻 Youtube Live

🆕 මෙම වැඩසටහන තුලදී,

භෞතික විද්‍යාව විෂය නිර්දේශය යටතේ සියලුම පාඩම් ආවරණය වන පරිදි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වල, බහුවරණ ප්‍රශ්න සහ,🖥

1980 සිට ඔබ විභාගය සඳහා මුහුණ දෙන වර්ෂය දක්වා සියලුම ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සාකච්ඡා කරනු ලැබේ.📊

මුල් දින දෙකෙහි සාකච්ඡා කරන ලද ප්‍රශ්න සහ ඊට අදාළ වීඩියෝවන් පහත link හරහා නැරඹිය හැක.🖊

Day 01 Video Link : https://shorturl.at/btuJH

Day 01 Questions : https://shorturl.at/oK3F8

Day 02 Video Link : https://shorturl.at/zvPcG

Day 02 Questions : https://shorturl.at/EobVO

Day 03 Video Link : https://shorturl.at/OT8Fd

Day 03 Questions : https://shorturl.at/J7MG9

📲 වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.⬇️
https://wa.me/94761669822

DUMINDA RATHNAYAKA📌

.
Пост от 13.10.2026 07:53
14
0
0
📗 Our Al Api Papers Group - Whatsapp Group

https://chat.whatsapp.com/Benspu04aEUKVeL5l6k8wC?s=cl&p=a&mlu=4&ilr=4
.
Пост от 12.10.2026 19:19
329
0
0
🔤🔤🔤🔤 🔤🔤🔤🔤


💱 2027 PHYSICS THEORY - ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ඇරඹේ.

#සම්පූර්ණයෙන්ම_නොමිලේ

🔜 ලංකාව පුරා ඉන්න ඕනෑම සිසුවෙකුට සම්පූර්ණයෙන්ම නොමිලේ උගන්වන්න අපි තීරණය කලා.🔥

🔜 සැ.යු.මේ වන විට ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර අවසන් කර ඇති අතර එහි Recordings ද ලබා ගත හැක.💻

🔜 වැරදුනාම හැමෝම හොයන Physics පන්තියට වරදින්න කලින් ඔබත් එන්න.🖥

❤️‍🔥 ස්තිථි විද්‍යුත් ක්ෂේත්‍ර Recordings

https://www.youtube.com/live/RfKpAplepHE?si=AZgjyZ51hjasonkc

PHYSICS | නිපුන් තාරක 📌

.
Пост от 12.10.2026 19:13
251
1
0
🔤🔤🔤🔤🔤🔤🔤  🔤🔤🔤


💱 මොරටුවFirst Class එකක් තියෙන ඉංජිනේරුවෙකුගෙන් ඉගෙනගමු.🎓

Physics Onlineහා Physical පන්ති මාලාව

#අපගේ_පන්ති_ආකාර_දෙකකි

⏯️ ගණන් හදන පන්තිය,

ගණන් හදන පන්තිය යනු ඔබ සහභාගීවන පන්තියෙන් ඉගෙන ගන්නා සිද්ධාන්ත තව දුරටත් ඔබ තුළ ස්ථාපිත කර ගැනීම සඳහා ගැටළු විසඳීම අරමුණු කරගත් , ඒ තුළින් විභාග මට්ටමට ඔබව ඔසවා තබන පන්තියකි.🔥

ඔබ කුමන Theory පන්තියකට සම්බන්ධ වුවද, Theory මතක් කරමින් ඇති තරම් ගණන් හදන Online පන්තියට සහභාගී වි, විශිෂ්ට සාමාර්ථයකට පිවිසෙන්න.🖥

2️⃣ සිද්ධාන්ත පන්තිය,

මුලසිටම, සරලව සියළුම සිද්ධාන්ත උගන්වයි. විශාල පරාසයක පසුගිය විභාග ගැටළුද සමඟ විසඳයි.📖

🌐 වෙබ් අඩවියට සම්බන්ධවන ඔයාලාට,

✔️Free Video Lessons,
✔️Free ගණිත ගැටළු විසදීම
✔️past papers , Model papers , පාසැල්වල papers , පළාත් papers ලබාගත හැකිවීම
✔️Free සියළුම practicals  මෙන්ම ,
✔️ඔබට නොමිලේම අවශ්‍ය ගැටළුවක් විසඳාගැනීමට හැකිය.

☎️ සියළුම තොරතුරු හා පන්තිවලට සම්බන්ධ වීමට, පහත වෙබ් අඩවියට පිවිස Register වන්න.

uncommonphysics.online
.
🏠 PHYSICAL පන්ති

මහනුවර - නිපුන්
හිරු - මාතලේ
සිප්මග - පිළිමතලාව
.
📞 පුද්ගලික පන්ති සඳහාද විමසන්න. 0777209131
.

PHYSICS | අසංක ප්‍රිය සමන් 📌

.
Пост от 12.10.2026 19:11
172
0
0
Видео/гифка
Смотреть все посты