⚠️ 2027 විභාගෙ ලියන්න ඉන්න ළමයි මේක අනිවාරෙන්ම කියවන්න ⚠️
🔴 ඔයාලට දැන් හොඳටම තේරෙනවා ඇති AL Papers එන්න එන්නම Advanced වෙනව කියලා. ඉස්සර වගේ පොදු රටා, අනුමාන, කටපාඩම් වගේ ක්‍රමවලින් දැන් ගොඩ යන්න බෑ. මොකද ඔයාලගෙ Theory දැනුම අන්තිම තිතටම දැන් check කරනවා.
🔴 ඉතින් ඔයා තාමත් යන්නෙ Theory උඩින් පල්ලෙන් අතගාගෙන යන පංතියකට නම්, දෙපාරක් හිතන්න. ගුරුවරයට පුලුවන් වෙන්න ඕන Theory සහ සංකල්ප (Concepts) නිවැරදිව, ගැඹුරටම කියා දෙන්න. ඒකට ඉතින් ගුරුවරයා විෂය ගැන ගැඹුරින් අධ්‍යනය කරල තියෙන්නම ඕන.
🔴 පොදු රටා, අනුමාන සහ කටපාඩම් ක්‍රම වලට යට නොවී, ඕනම ගානක්, ප්‍රශ්නයක් තනියම විසඳන්න පුලුවන් විදියට හරියට Theory ඔලුවට දාගන්න. එතකොට කවුරු පේපර් එක හැදුවත් ඔයාට බය වෙන්න දෙයක් නෑ!
✅ හැම ළමයෙක් ගැනම පෞද්ගලිකව අවධානය යොමු කරේ
Group link
https://chat.whatsapp.com/H6ctgjnue18CC1wzEm7uf6
වැඩි දුර විස්තර
https://youtu.be/hhHZMjKI4aw?si=0QWxx0LHoGX8PXUC
පළමු දින recoding එක රසායනික ගනණය day 01
https://youtu.be/eMCILRoWxKQ?si=3eXZXSdTlKW0nJHo
හෙට ප.ව. 8.00 redox ඇරඹේ