Телеграм канал ''




446 подписчиков
0 просмотров на пост


Детальная рекламная статистика будет доступна после прохождения простой процедуры регистрации


Что это дает?
  • Детальная аналитика 2'154'390 каналов
  • Доступ к 429'499'383 рекламных постов
  • Поиск по 1'613'573'723 постам
  • Отдача с каждой купленной рекламы
  • Графики динамики изменения показателей канала
  • Где и как размещался канал
  • Детальная статистика по подпискам и отпискам
Telemetr.me

Telemetr.me Подписаться

Аналитика телеграм-каналов - обновления инструмента, новости рынка.

Найдено 15 постов

Credit goes to cineru
Видео/гифка
1899
Season 1 Episode 7

Upload By: ✨ JSB TV Series

           🖤 ƝƖƓӇƬ ƑƲƦƳ 🖤
     -@filmtvseriesnightfury-
          -@nightfuryfilms-
Видео/гифка
Credit goes to cineru
Видео/гифка
1899
Season 1 Episode 6

Upload By: ✨ JSB TV Series

           🖤 ƝƖƓӇƬ ƑƲƦƳ 🖤
     -@filmtvseriesnightfury-
          -@nightfuryfilms-
Видео/гифка
Credit goes to cineru
Видео/гифка
1899
Season 1 Episode 5

Upload By: ✨ JSB TV Series

           🖤 ƝƖƓӇƬ ƑƲƦƳ 🖤
     -@filmtvseriesnightfury-
          -@nightfuryfilms-
Видео/гифка
Credit goes to cineru
Видео/гифка
1899
Season 1 Episode 4

Upload By: ✨ JSB TV Series

           🖤 ƝƖƓӇƬ ƑƲƦƳ 🖤
     -@filmtvseriesnightfury-
          -@nightfuryfilms-
Видео/гифка
Credit goes to cineru
Видео/гифка
1899
Season 1 Episode 3

Upload By: ✨ JSB TV Series

           🖤 ƝƖƓӇƬ ƑƲƦƳ 🖤
     -@filmtvseriesnightfury-
          -@nightfuryfilms-
Видео/гифка
Credit goes to cineru
Видео/гифка
1899
Season 1 Episode 2

Upload By: ✨ JSB TV Series

           🖤 ƝƖƓӇƬ ƑƲƦƳ 🖤
     -@filmtvseriesnightfury-
          -@nightfuryfilms-
Видео/гифка
Credit goes to cineru
Видео/гифка
1899
Season 1 Episode 1

Upload By: ✨ JSB TV Series

           🖤 ƝƖƓӇƬ ƑƲƦƳ 🖤
     -@filmtvseriesnightfury-
          -@nightfuryfilms-
Видео/гифка
◼️ 1899 S01 (2022)
◼️ "අතුරුදහන් වූ නෞකාව"
◼️ MYSTERY | SUPERNATURAL HORROR | EPIC
◼️ IMdB: 8.4/10
◼️ GOOGLE USERS: 94%

මේ කතාමාලාව ලියල තියෙන්නෙ සුප්‍රසිද්ධ Dark කතාමාලාව ලියපු Baran bo Odar සහ Jantje Friese විසින්. අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් මේ කතාමාලාව ලියපු Baran bo Odar ම තමයි.

මේ කතාමාලාවට රංඟනයෙන් දායක වන්නේ Isabella Wei,Anton Lesser, Emily Beecham, Clara Rosager, Aneurin Barnard, Mathilde Ollivier, Andreas Pietschmann. මේ අතරින් බහුතරයක් අපි දන්න කියන නලු නිලියො නෙමෙයි. ගොඩක් ඉන්නෙ අපි දැකල පුරුදු නැති පිරිසක්.

කතාව පැත්තට හැරුණොත් ලන්ඩන් වල ඉඳන් නිව්යෝර්ක් බලා සංක්‍රමණිකයන් පිරිසක් රැගෙන පිටත් වන Kerberos කියන වාෂ්ප නෞකාවක්. මේ නැවෙන් විවිධ පන්ති යටතේ සංක්‍රමණිකයන් රාශියක් රැගෙන යනවා. ඒ අතරින් විශේෂ චරිත කීපයක්ම වෙනවා. ක‍ථාවෙ පෙන්වන හැටියට ඒ චරිත වටා මොකක් හෝ අභිරහසක් තියනවා කියන කරුණ අපිට කතාවෙදි ටිකක් පැහැදිලිව පේනවා සහ මේ නැවේ බොහොමයකටම Prometheus නැව ගැන ගුප්ත විදිහක අවධානයක් තමා තියෙන්නෙ.

ඒ ගමන අතරමගදි අහන්න ලැබෙනවා මීට මාස 4 කට කලින් අතුරුදහන් වෙච්ච Prometheus කියන මේ නෞකාවෙන් එවන ඛණ්ඩාංක සහිත පණිවිඩයක්…..

Trailer එක බලද්දි අපිට දකින්න ලැබුනා අතඇරලා දාපු නෞකාවක් Prometheus කියල. මේ ගැන ටිකක් හොයල බලද්දි ලැබුනා Prometheus කියන්නෙ නිකම්ම නිකං වචනයක් නෙමේ. මේ නම සඳහන් වෙන්නෙ ග්‍රීක මිත්‍යා කතාවල. ඒ කියන්නෙ ග්‍රීක මිත්‍යා වලට අනුව Prometheus කියන්නෙ ගින්දර වලට අධිපති දෙවි කෙනෙක්. ඒ කියන්නෙ මේ කතා මාලාවවයි ග්‍රීක මිත්‍යාවයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා.

ඒ වගේම 1899 කතා මාලාව බර්මියුඩා ත්‍රිකෝණය එක්කත් ලොකු සම්බන්ධයක් තියෙනවා කියල.

ඉතිං දැනටම ගොඩක් කුතුහලයෙන් කතාව බලන්න ඉන්න නිසා ඒ කුතුහලය ඉස්සරහටත් තියන ගමන් කතාව බලන්න කියල ආරාධනා කරනවා.

Найдено 15 постов