Каталог каналов Мои подборки Мои каналы Поиск постов Рекламные посты
Инструменты
Каталог TGAds Мониторинг Детальная статистика Анализ аудитории Бот аналитики
Полезная информация
Инструкция Telemetr Документация к API Чат Telemetr
Полезные сервисы

Не попадитесь на накрученные каналы! Узнайте, не накручивает ли канал просмотры или подписчиков Проверить канал на накрутку
Прикрепить Телеграм-аккаунт Прикрепить Телеграм-аккаунт

Телеграм канал «SD Biology Support»

SD Biology Support
26
0
1
0
0
💙
Подписчики
Всего
11 654
Сегодня
+4
Просмотров на пост
Всего
3 855
ER
Общий
25.85%
Суточный
14.7%
Динамика публикаций
Telemetr - сервис глубокой аналитики
телеграм-каналов
Получите подробную информацию о каждом канале
Отберите самые эффективные каналы для
рекламных размещений, по приросту подписчиков,
ER, количеству просмотров на пост и другим метрикам
Анализируйте рекламные посты
и креативы
Узнайте какие посты лучше сработали,
а какие хуже, даже если их давно удалили
Оценивайте эффективность тематики и контента
Узнайте, какую тематику лучше не рекламировать
на канале, а какая зайдет на ура
Попробовать бесплатно
Показано 2 из 26 постов
Смотреть все посты
Пост от 02.05.2026 05:07
1
0
0
❗මේ වන විට මැයි මාසය සඳහා ගෙවීම් සිදු කිරීමේ හැකියාව ඇත.

❗අපගේ පංතියට අලුතින්ම සම්බන්ධ වන අයෙක් නම් පහත website එකට register වීම අනිවාර්ය වේ.


🔺sddopamine-lite website link-

https://web.sddopamine-lite.com/

🔺 පළමුව පහළ YouTube video එක නරඹා පෙන්වා ඇති ආකාරයට අපගේ web site එකේ student account එකක් නිර්මාණය කරගන්න.
https://youtu.be/Kg5FAAGFRfg

🔺 දෙවනුව දැනටමත් අපගේ website එකෙහි register වී ඇති අයෙක් නම් පහළ වීඩීයෝ නරඹා දී ඇති උපදෙස් පරිදි ගෙවීම් සිදු කරන්න.

Payment Submission part 01-
https://youtu.be/j6JCrUhweSw

Payment Submission part 02-https://youtu.be/V87FjhZ6ATU


🔺 පහත සඳහන් ගිණුම් අංක වලට පමණක් මුදල් බැර කළ යුතුය.

✔️Commercial bank
8010278044
N B S DHANUJAYA
NAWARATHNA
Branch: Nikaweratiya

✔️BOC
87467411
N B S D NAWARATHNA
Branch : Nikaweratiya

🔶 ඔබ විසින් මුදල් ගෙවූ පසු ලැබෙන රිසිට්පතෙහි ඉදිරිපස පහත සඳහන් තොරතුරු පැහැදිලි අකුරින් ලියා එවිය යුතුයි.

■ඔබ සම්බන්ධ වන පන්තිය :
■ඔබගේ නම :
■Code number:(අලුතින් සම්බන්ධ වන අයෙක් නම් මේ සඳහා New Student ලෙස සදහන් කරන්න.)
ඔබ ඉගෙනුම ලබනා ■මාධ්‍යය: ( සිංහල / English/Tamil)
■Shy එක:
■දිස්ත්‍රික්කය:
■මුදල් ගෙවූ මාසය:

❗ රිසිට්පතෙහි ඉහත තොරතුරු අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. නැත්නම් ගෙවීම් සිදුකළ රිසිට්පත් භාරගනු නොලැබේ.

🔘🔘 මුදල් Online tranfer කරනවා නම් පහත තොරතුරු ඇතුළත්ව පැහැදිලි screenshot එකක් හරහා එවිය යුතුයි.

■Reference number එක
■Remark/Description/Staus එක ලෙස ඔබගෙ නම සහ ගෙවීම් කල මාසය දැක්විය යුතුයි.
■Deposit date & time/ මුදල් තැන්පත් කළ දිනය හා වෙලාව
■Deposit amount/ගෙවූ මුදල
■Deposit account /ආයතනයේ තැන්පතු ගිණුම

❗ ඉහත තොරතුරු පැහැදිලිව සඳහන් වී නොමැති නම් online ගෙවීම් සිදුකළ රිසිට්පත් භාරගනු නොලැබේ.

‼️සෑම මාසයක ම පළමු සතියෙන් පසුව live class links ලබා දෙන්නේ paid සිසුන්ට පමණි.


#සශංක_ධනුජය
#කටපාඩම්_කරපු_Bio_මතකෙටම
Изображение
Изображение
Изображение
Пост от 19.04.2026 12:58
244
0
0
✅ සම්පත් පොත් මිල දී ගන්නා ආකාරය දක්වා මේ වන විට Bot update කර ඇත.

🔘🔊මෙම link එක හරහා Bot සමඟ සම්බන්ධ විය හැකිය.
https://t.me/SD_PAYbot

✔️මින් පෙර bot ව භාවිතා කර ඇති අයෙක් නම් /start යනුවෙන් type කර bot ව update කර ගන්න.


මෙම සම්පත් පොත් මිල දී ගැනීම අනිවාර්ය නොවේ.
අවශ්‍යතාවය ඇති ඕනෑම අයෙක්ට මෙම පොත් මිල දී ගැනීමේ හැකියාව ඇත.
වැඩිදුර තොරතුර දැනගැනීම සඳහා 076 059 7889 මෙම දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් පමණක් යොමු කරන්න.

සතියේ දින වල උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා සහ සෙනසුරාදා දින වල උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා පමණක් ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු ලැබේ.
Изображение
Смотреть все посты